Sports

තරග පාවාදීම ගැන පරීක්ෂණය නතර කෙරේ

COLOMBO (News 1st) : 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පාවා දුන් බවට කෙරුණු ප්‍රකාශයට අදාළ පරීක්ෂණ නතර කර තිබේ. ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය ප්‍රකාශ කළේ, අදාළ සිද්ධිය පිළිබඳ මෙතෙක් සිදු කළ පරීක්ෂණයේ වාර්තාවක් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කරන බවයි. අදාළ චෝදනාව කළ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කළ කරුණු තහවුරු කළ […]

The post තරග පාවාදීම ගැන පරීක්ෂණය නතර කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.