Sports

තරගයට පැය කිහිපයකට පෙර අබුඩාබි පිටියේ තණතිලි භාරකරු මියයයි

COLOMBO (NEWS1ST): අද (07) පැවැති ඇෆ්ගනිස්ථාන -නවසීලන්ත තරගය ආරම්භ කිරීමට පැය කිහිපයකට පෙර අබුඩාබි ක්‍රීඩාංගණයේ ප්‍රධාන තණතිලි භාරකරු ලෙස කටයුතු කළ ඉන්දීය ජාතික මෝහන් සිං මහතා අභාවප්‍රාප්ත වී තිබේ. විදෙස් වාර්තා පවසන්නේ ඔහුගේ මරණයට හේතුව අනාවරණය වී නොමැති බවයි.

The post තරගයට පැය කිහිපයකට පෙර අබුඩාබි පිටියේ තණතිලි භාරකරු මියයයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.