Sports

තරගයක් ඉතිරිව තිබියදීම T20 තරගාවලියේ ජය ඉන්දියාවට

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සමග පැවති දෙවන පන්දුවාර 20යි 20 තරගය කඩුලු 7කින් ජය ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ අනුව, තරග 3කින් සමන්විත තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගෙන ඉන්දියාව ඉදිරියෙන් සිටී. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 183ක් ලබා ගත්තේය. පිළිතුරු […]

The post තරගයක් ඉතිරිව තිබියදීම T20 තරගාවලියේ ජය ඉන්දියාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.