Gossips

තරගකාරි ආර්ථිකයක් ඇති කිරීමට අගමැති සූදානම්

රට තුළ තරගකාරී ආර්ථිකයක් ඇති කිරීම ආණ්ඩුවේ අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ අද පැවති උත්සවයකට එක්වෙමින්.