Gossips

තම බැංකු ගිණුම් පවතින රට මන්ත්‍රී නාමල් කියයි

තමන්ට මේ රට තුළ මිස වෙන කිසිදු රටක කිසිදු අයුරක බැංකු ගිණුම් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද බෙලිඅත්තේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.