තම පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිදු සම්බන්ධයක් නොමැති බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
කොළඹ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කළේ, සියලු පාර්ශ්ව එක්ව සන්ධානයක් පිහිටුවීමේ අවශ්‍යතාව මතුව ඇති බවයි.
Related Articles
කශෝගි ඝාතනයට අණ දුන්නේ සල්මාන් කුමරු බවට CIA හෙළිදරව්වක්
Posted on Author admin
මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනයට සෞදි අරාබියේ මොහොමඩ් බින් සල්මාන් කුමරු ඍජුවම සම්බන්ධ බවට ඇමරිකානු CIA ඔත්තු සේවාව හෙළිදරව්වක් සිදුකළා. ඒ, ඇමරිකා එක්සත් ජනපදයේ සෞදි තානාපති මොහොමඩ් බින් සල්මාන්… Read More
තෙවරප්පෙරුම, ෆොන්සේකාගෙන් උත්තර ඉල්ලයි
Posted on Author admin
තමා ඉදිරිපත් කළ කිසිදු චෝදනාවකට පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පිළිතුරු ලබා නොදුන් බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පවසනවා. අද මතුගමදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. Read More
දැරියක් බිලිගත් ඔන්චිල්ලාව
Posted on Author admin
කොන්ක්‍රීට් කණුදෙකක් යා වෙන පරිදි සාරියක් ආධාරයෙන් බැඳ තිබූ ඔංචිල්ලාවක් පදිමින් සිටි එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු මතට එක් කොන්ක්‍රීට් කණුවක් කඩා වැටීමෙන් වයස අවුරුදු 4 හමාරක් වූ බාල සොයුරිය… Read More