Gossips තම ජනතාවට වැඩ කළ හැකි පෙරමුණකට ඉදිරියේදී එක්වනවා – විජිත් විජයමුණි සොයිසා Posted on April 1, 2019 Author admin Comments Off on තම ජනතාවට වැඩ කළ හැකි පෙරමුණකට ඉදිරියේදී එක්වනවා – විජිත් විජයමුණි සොයිසා තම ජනතාවට වැඩ කළ හැකි පෙරමුණකට ඉදිරියේදී එක්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසනවා.ඔහු මේ බව සඳහන් කළේ බිබිල ප්‍ර දේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.rn