Gossips

තම කිරිකැටියා සමඟ දුම්රියේ පෙට්ටි දෙකක් අතර ගමන්කළ මව

කිරි දරුවෙකු සමඟ දුම්රියේ පෙට්ටි දෙකක් අතර අවදානම් ලෙස ගමන්කරන මවක් වෙත මේ වෙනකොට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
මෙලෙස දුම්රිය පෙට්ටි දෙකක් අතර ගම්න්කරන්නේ ඉන්දියානු කාන්තාවක් බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අදාළ කාන්තාවට දුම්රිය තුල ඉඳගෙන යාමට කිසිදු ඉඩක් නොලැබීම හේතුවෙන් ඇය සිය දරුවා සමඟ මෙලෙස ගමන්කළ බවයි සිද්ධිය අසින්දුටුවන් ප්‍රකාශ කාරන්නේ.
මේ වනවිට අදාළ සිදුවීම දැක්වෙන වීඩියෝවක්ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එම වීඩියෝව පහතින්.
rnrn