Gossips

තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් ගෙන්වීමට සැරසේ

තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලංකාව සරණාගතයින් සිය රට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් දෙරට අතර ඉහළ පෙළේ සාකච්ඡාවක් ඉදිරියේදී පැවැත්වීමට නියමිත බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු පවසනවා.
ඉන්දීය වාර්තා සඳහන් කළේ ශ්‍රී ලාංකික සරණාගතයින් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට තමිල්නාඩුවේ රැදී සිටින බවයි.
2015 වසරෙන් පසුව 3000ක් පමණ ඉන්දියාවේ සිට යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.