තමිල්නාඩුවේ පැවැති විරෝධතාවයක් අතරතුර එරට ආරක්ෂක අංශ සමග ඇති ගැටුමකින් විරෝධතාකරුවන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් තිබෙනවා.
තඹ නිෂ්පාදන කම්හලකින් සිදුවන පරිසර හානියට එරෙහිව මෙම විරෝධතා පැවති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
Related Articles
සෞදි අරාබියේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්
Posted on Author admin
සිය රටේ ප්‍රතිරූපය පිළිබඳ දැවැන්ත වෙනසක් අභියස සිටින සෞදි අරාබියේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් අද ප්‍රකාශයට පත් කරනු ලැබුවා. සෞදියේ ඔටුන්න හිමි කුමරු ලෙස මොහොමඩ් බින් සල්මාන් කුමරු නම් කිරීමෙන්… Read More
මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු හෙට විවෘත කෙරේ
Posted on Author admin
මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු හෙට පෙරවරුවේ විවෘත කෙරෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද මෙම අවස්ථාවට එක්වෙමින් හෙට පෙරවරුවේ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති පරිශ්‍රයේ නිරික්ෂණ චාරිකාවක නිරතවීමට… Read More
පේරාදෙණියේ සිසුන්ගේ පහරකෑමට ලක්වූ ස්නායු වෛද්‍යවරයා තවමත් රෝහලේ
Posted on Author admin
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ පහරකෑමට ලක්වූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය යොහාන් කෝරළගේ කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා. එහි ප්‍රකාශිකාවක කියා… Read More