Gossips තමිල්නාඩුවේ විරෝධතාවකින් 11 ක් ජීවිතක්ෂයට Posted on May 23, 2018 Author admin Comments Off on තමිල්නාඩුවේ විරෝධතාවකින් 11 ක් ජීවිතක්ෂයට තමිල්නාඩුවේ පැවැති විරෝධතාවයක් අතරතුර එරට ආරක්ෂක අංශ සමග ඇති ගැටුමකින් විරෝධතාකරුවන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් තිබෙනවා. තඹ නිෂ්පාදන කම්හලකින් සිදුවන පරිසර හානියට එරෙහිව මෙම විරෝධතා පැවති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.