Gossips

තමන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතිබව රත්තරං කියයි

තමාව ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබද තොරතුරු වාර්තා වී ඇති බව දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා පවසනවා.
තමාට අදාල නඩුවක අනෙක් පාර්ශවය සම්බන්ධ කරගෙන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පසුගිය දිනක පැවැත්වු ප්‍රවෘත්ති සාකච්ඡා පිළිබද අදහස් පළ කරමින් ඔහු මේ බව සදහන්
මන්ත්‍රීවරයා අද පළාත් සභාව තුල මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් ද සිදු කළා.
මේ අතර නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අද මාධ්‍ය හමුවේ ප්‍රකාශ කලේ ලබන 05 වැනිදා කොකේන් භාවිතා කරන මැති ඇමතිවරුන් හදුනාගැනීමට පාර්ලිමේන්තුව තුලදීම වැටලීමක් සිදුකළ හැකි බවයි.