මිළඟ ජනාධිපතිවරණයට තමන් අපේක්ෂකයෙකු යන්න පිළිබඳව ප්‍රශ්න කළ යුත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති වියත් මඟ වාර්ෂික සම්මේලනයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්.
