Gossips

තමන්ගේ මුහුණ උඩුයටිකුරු කරන අමුතු වැඩකරුගේ සුපිරි වීඩියෝව

ලොවම පුදුම කරමින් අපට උපතින්ම උරුම වූ ශරීරාංග භාවිත කර අමුතු වැඩ කරන පුද්ගලයන් පිළිබඳව අප බොහෝවිට අසා තිබෙනවා.
මේ තවත් එවැනිම කතාවක්.
මෙම අරුම පුදුම පුවත වාර්තා වන්නේ නේපාලයෙන්.
එරට බස් රථ රියදුරෙකු තම දිවෙන් නළල ස්පර්ශ කිරීමෙන් මෙලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමටයි සුදානම්ව සිටින්නේ.
ඔහුගේ මිතුරෙකු විසින් අදාළ පුද්ගලයා දිවෙන් සිය නළල ස්පර්ශ කරන අයුරු වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙතට පළකිරීමත් සමඟයි මේ පිළිබඳව ලෝකයේම අවධානය යොමුව ඇත්තේ.
35 හැවිරිදි Bahadur Katuwal නමැති මෙම පුද්ගලයාගේ අපූරු හැකියාව දැක්වෙන වීඩියෝවක් පහතින්.
rn