අධික වර්ෂාපතනය හේතුවෙන් තබ්බෝව ජලාශයේ වාන් දොරටු 06 ක් විවෘත කිරීමට වාරි මාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
මේ හේතුවෙන් තබ්බෝව පළමු කොටසේ තම්බපන්නි ගම්මානයේ වෙසෙන ජනතාවට අවදානයෙන් පසුවන ලෙසයි අපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ.
ඡායාරූප – පුත්තලම ප්රියංකර කලුපහන
Related Articles
මැදිරිගිරියේ අක්කර 8000 ක් පුරුක් පණු රෝගයට ගොදුරුවේ
Posted on Author admin
කවුඩුල්ල ජලාශයෙන් පෝෂණය වන මැදිරිගිරියේ කුඹුරු අක්කර 13,000 න් අක්කර 8,000ක් පුරුක් පණු රෝගය හේතුවෙන් විනාශ වී ඇතැයි ගොවීන් පවසනවා. ගොවීන් කියා සිටියේ මේ හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවට මුහුණදී ඇති… Read More
උකුවෙල ප්රාදේශීය සභාවේ මුල් පුටුව සන්ධානයට
Posted on Author admin
පොදුජන පෙරමුණට බලය හිමි වූ මාතලේ – උකුවෙල ප්රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඊ.ඩබ්ලිව්.එම්. චේතියරත්න තේරී පත්වී තිබෙනවා. අද (03) පෙරවරුවේ පැවති රහස් ඡන්දයකින් ඔහුට සහ… Read More
ගමක් බයකළ ලිඳට වැටුණු කිඹුලා ගොඩගත් මෙහෙයුම
Posted on Author admin
වවුනියාව කුරුඳුපිටිය ප්රදේශයේ නිවසක ලිඳකට වැටී සිටි කිඹුලන් තිදෙනෙකු මුදා ගැනීමට වනජීවී නිලධාරීන් සමත් වූවා. පවතින අධික වර්ෂාවත් සමඟ මෙම කිඹුලන් ලිඳට වැටී ඇති බවයි වවුනියාව වනජීවී නිලධාරීන්… Read More