Gossips තබ්බෝව ජලාශයේ වාන් දොරටු 06ක් විවෘත කරේ Posted on October 25, 2018 Author admin Comments Off on තබ්බෝව ජලාශයේ වාන් දොරටු 06ක් විවෘත කරේ අධික වර්ෂාපතනය හේතුවෙන් තබ්බෝව ජලාශයේ වාන් දොරටු 06 ක් විවෘත කිරීමට වාරි මාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.මේ හේතුවෙන් තබ්බෝව පළමු කොටසේ තම්බපන්නි ගම්මානයේ වෙසෙන ජනතාවට අවදානයෙන් පසුවන ලෙසයි අපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ.