පවතින අධික වර්ෂාවත් සමග තබ්බෝව ජලාශයේ වාන්දොරටු 4 ක් විවෘත කර තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ අඩි 2 ක බැගින් ජලාශයේ වාන්දොරටු මෙලෙස විවෘත කර ඇති බවයි.
මේ අතර, අද රාත්‍රී කාලයේදීත් දිවයිනේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියා.
