ශ්‍රී ලංකාව තුළ ආයෝජන සේවා සැපයීම සඳහා තනි කවුළු ආයෝජන පහසුකම් සැලසීමේ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මෙරට ආයෝජන කටයුතු සිදුකිරීමට අපේක්ෂා කරන්නන්ට දැනට පවතින ක්‍රමවේදය අනුව ඊට අදාළව බලපත්‍ර 14 ක් පමණ ලබා ගැනීමට සිදුවීම ඊට හේතුවයි.
