ජාතික ආණ්ඩුව කඩා කප්පල් කිරීමට කිසිවෙකු උත්සාහ කරන්නේ නම්, තනි ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව පවතින බව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසනවා.
කුරුණෑගල – හෙට්ටිපොලදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.
