ජපානයේ දුම්රිය බලධාරීන් එරට දුම්රිය මගීන්ගෙන් සමාව ඇයද තිබෙනවා.
ඒ, ජපානයේ දුම්රියක් නියමිත වේලාවට තත්පර 25 කට පෙර ගමන් ඇරඹීමේ සිද්ධියක් හේතුවෙන්.
මීට මාස කිහිපයකට ඉහතදී ද ජපාන දුම්රියක් නියමිත වේලාවට තත්පර විස්සකට පෙර ධාවනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට දුම්රිය බලධාරීන් මගී ජනතාවගෙන් සමාව ඇයද තිබුණා.
