ජපානයේ දුම්රිය බලධාරීන් එරට දුම්රිය මගීන්ගෙන් සමාව ඇයද තිබෙනවා.
ඒ, ජපානයේ දුම්රියක් නියමිත වේලාවට තත්පර 25 කට පෙර ගමන් ඇරඹීමේ සිද්ධියක් හේතුවෙන්.
මීට මාස කිහිපයකට ඉහතදී ද ජපාන දුම්රියක් නියමිත වේලාවට තත්පර විස්සකට පෙර ධාවනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට දුම්රිය බලධාරීන් මගී ජනතාවගෙන් සමාව ඇයද තිබුණා.
Related Articles
රජරට වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු අද සිට
Posted on Author admin
රජරට වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු අද (26) සිට ආරම්භ කරන බව වෛද්‍යපීඨ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා. වෛද්‍ය පීඨ මහාචාර්යවරුන්ගේ සහ ආචාර්යවරුන්ගේ ගැටළුවලට විසඳුම්… Read More
හිටපු ජනපතිනියගේ ක්‍රියාව ගම්පහ වෘත්තීය ජනමාධ්‍යවේදී එකමුතුව හෙළා දකී
Posted on Author admin
පසුගියදා පැවති අත්තනගල්ල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මාධ්‍යවේදීන්ට බැනවදිමින් ක්‍රියාකල ආකාරය තරයේ හෙළා දකින බව ගම්පහ වෘත්තීය ජනමාධ්‍යවේදී… Read More
ඉදිරි වසර 10යේදී ගැටළුව විසදෙන බව අගමැති කියයි
Posted on Author admin
අතීතය පිළිබඳව සත්‍ය ප්‍රකාශ කර, ශ්‍රී ලාංකිකයින් ලෙස එක්ව ඉදිරියට යාමේ අවකාශය උදාකර ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (15) පැවැති ප්‍රගති… Read More