Gossips

තණමල්විල වෙඩි තැබීමේ සිද්ධියට තිදෙනෙකු අල්ලයි

පසුගිය 10 වනදා තණමල්විල දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.