Gossips

තණමල්විල දී ගංජා කිලෝ 110ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

තණමල්විල – සූරිආර ප්‍රදේශයේදී ගංජා කිලෝ 110ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ අද උදෑසන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම ගංජා තොගය අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 24 සහ 40 හැවිරිදි වියේ පසුවනවා.