Gossips

තංගල්ල – රන්න ඇඟලුම් කර්මාන්තශාලවක ගින්නක්

තංගල්ල, රන්න ඇඟලුම් කර්මාන්තශාලාවක අද (20) පස්වරුවේ හදිසි ගින්නක් ඇති වුණා.
ගින්න මැඩ පැවත්විම සදහා තංගල්ල ගිනි නිිවීම් ඒකකයේ ගිනිනිවීමේ රථ දෙකක් පිටත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.