එක්සත් ජාතික පක්ෂයට පාලන බලය හිමි තංගල්ල නගර සභාවේ අයවැය අද පරාජයට පත්වී තිබෙනවා.
ඒ වැඩි ඡුන්ද 3 කින්. අද පැවති ඡුන්දයේදී පක්ෂව ඡන්ද 7 ක් ද, විපක්ෂව ඡන්ද 10 ක් ද ලැබී තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ ඊට විරුද්ධව ඡන්දය භාවිතා කළා.
Related Articles
තම දියණිය කෙළෙසූ පාපතර පියා මිත්තණියගේ නුවන නිසා පොලිස් අත්අඩංගුවට
Posted on Author admin
වයස අවුරුදු තුනක තම දියණියට බරපතළ ලිංගික අපයෝජනය සිදුකළ පුද්ගලයෙකු පසුගිය 04 වනදා නොච්චියාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි වියේ පසුවූ තැනැත්තෙක්… Read More
තාරකාවක් වටා භ්‍රමණය වන තවත් ග්‍රහ ලෝකයක් සොයාගැනේ
Posted on Author admin
සූර්යයාට ආසන්නයෙන්ම පිහිටි තාරකාවක් වටා භ්‍රමණය වන සූර්යග්රහ මණ්ඩලයේ පිටත පිහිටි තවත් ග්‍රහලෝකයක් තාරකා විද්‍යාඥයින් පිරිසක් සොයාගෙන තිබෙනවා. සූර්ය ග්‍රහ මණ්ඩලය ආසන්නයෙන්ම පවතින බර්නාඞ්… Read More
ඇමති අමරවීරට මන්ත්‍රී නාමල්ගෙන් පිළිතුරු
Posted on Author admin
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය හේතුවෙන් වත්මන් රජය ග්‍රාමීය සංවර්ධනය සඳහා ප්‍රතිපාදන යෙදවීමට එතරම් උනන්දුවක් නොදක්වන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු… Read More