එක්සත් ජාතික පක්ෂයට පාලන බලය හිමි තංගල්ල නගර සභාවේ අයවැය අද පරාජයට පත්වී තිබෙනවා.
ඒ වැඩි ඡුන්ද 3 කින්. අද පැවති ඡුන්දයේදී පක්ෂව ඡන්ද 7 ක් ද, විපක්ෂව ඡන්ද 10 ක් ද ලැබී තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ ඊට විරුද්ධව ඡන්දය භාවිතා කළා.
