තංගල්ල – මැදකැටිය මාර්ගයේදී දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලෙයකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
ඊයේ පස්වරුවේ ඇතිවූ මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ 23 හැවිරිදි බෙලිඅත්ත පාර – තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.
Related Articles
බ්‍රසීලය, ප්‍රංශය සහ ස්පාඤ්ඤය ඉදිරියට
Posted on Author admin
1938 වසරෙන් පසු ප්‍රථම වතාවට ජර්මනිය පළමු වටයෙන්ම ඉවත්වීමත්, ආජන්ටිනාව සහ පෘතුගාලය ඊයේ පැවති කණ්ඩායම් දහසයේ තරගවලින් පරාජය ලැබීමත් නිසා, රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සැබෑ… Read More
නිධන් හෑරූ හතරදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
තණමල්විල – මහවැව ආරණ්‍ය සේනාසනය ආසන්නයේ කැලෑබද ප්‍රදේශයක නිධන් සොයා කැනීම් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොණරාගල පුරාවස්තු ආරක්ෂක ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට… Read More
හුරුළු රක්ෂිතය ආශ්‍රිතව මහා පරිමාන වන විනාශයක්
Posted on Author admin
කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හුරුළු රක්ෂිතය ආශ්‍රිතව මහා පරිමාන වන විනාශයක් සිදුවන බවට පසුගියදා හිරු සී.අයි.ඒ. වෙත තොරතුරු වාර්තා වුණා. ඒ අනුව එම ප්‍රදේශයට අප ලගා වන විටත් වනාන්තරයේ… Read More