Gossips ණය බර පියවීමට කැප කිරීම් කළ යුතුයි Posted on June 22, 2018 Author admin Comments Off on ණය බර පියවීමට කැප කිරීම් කළ යුතුයි රටේ ණය බර පියවීම සදහා සෑම පුරවැසියෙකුම දැඩි කැප කිරීම් කළ යුතු බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ දඹුල්ල ප්‍රදේශයේ ඊයේ (21) පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින්.