මෙරට වාණිජ බැංකු මගින් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට සීමාරහිතව ණය නිකුත් කර ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා.
ප්රාග්ධනය ගැටළුවක් වී ඇති මෙම අංශයට ණය නිකුත් කිරීම දිරි ගැන්වීම සදහා එමගින් වැඩසටහනක් දියත් කළා.
එහෙත් තරගකාරීත්වය හේතුවෙන් බැංකු හා මූල්‍ය ආයතනවලින් සියයට 30ක් පමණ ඉලක්කයන් අභිබවා ගොස් ඇති බව ලෝක බැංකු සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.