වසරේ පළමු භාගය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 53 ක විදේශ ආයෝජන කොළඹ කොටස් වෙළඳපොල වෙත ගලා ආ බව මහබැංකුව පවසනවා.
රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 176 ක ශුද්ධ ගෙවීම් වාර්තා වී තිබුණා.
මුල් මාස හය තුළ නිල සංචිත සටහන් වුණේ ඇමරිකානු ඩොලර් බිලියන 9 යි දශම 3 ක් ලෙසයි.
Related Articles
රටේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ආණ්ඩුව විවිධ මාතෘකා නිර්මාණය කරමින් සිටිනවා – පා.ම රෝහිත අබේගුණවර්ධන
Posted on Author admin
රටේ ප්‍රශ්න විසඳීම වෙනුවට වත්මන් ආණ්ඩුව සිදුකරනු ලබන්නේ විවිධ මාතෘකා නිර්මාණය කරමින් කාලය ගතකිරීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ බව කියා… Read More
නුවර කොළඹ පාරේ වාහන තදබදයක්
Posted on Author admin
කොළඹ නුවර පාරේ පස්යාල අවට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා. Read More
කොමසාරිස්ගේ නියෝගය නොතකා කළ වඟුරු බිම් ගොඩකිරීම
Posted on Author admin
තලවතුගොඩ සිට හෝකන්දර දෙසට දිවෙන ප්‍රධාන මාර්ගය දෙපස පිහිටි විශාල වගුරු බිමේ අක්කර ගණනවක් දේශපාලනඥයෙකුගේ පෞද්ගලික අවශ්‍යතාව මත සුක්ෂමව ගොඩකරන බව අප මුල්වරට හෙළි කළේ 2017 වසරේ ජුලි මස 08 වැනිදායි…. Read More