Gossips

ඩොලර් මිලියන 100ක ණයක්

ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර තිබෙනවා.
ආර්ථික සහ නිෂ්පාදන කටයුතු ඉහළ දැමීමේ අරමුණින් මෙම ණය මුදල ශ්‍රී ලංකාවට ලබාදෙන බව සඳහන්.