Gossips

ඩොලරය රුපියල් 162යි ශත 99යි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද නව වාර්තාගත අවම අගයකට පත්වුණා.
මහබැංකු විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල අද සටහන් වන්නේ රුපියල් 162යි ශත 99ක් ලෙසයි.
ආනයනකරුවන්ගෙන් ඩොලර් සඳහා පැවති ඉල්ලූම මෙන්ම ජාත්‍යන්තර වෙළදපොළේ ඩොලරය ශක්තිමත්වීම මෙලෙස රුපියලේ අගය තවදුරටත් පහත වැටීමට හේතු වී තිබෙනවා.