රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 200 ඉක්ම වූවද රටේ ජනතාව අපහසුතාවයට පත් නොකරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.
යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
Related Articles
වයඹ පළාතේ බොහෝ ස්ථානවලට හෙට දිනයේදී උණුසුම් කාලගුණයක්
Posted on Author admin
වයඹ පළාතේ බොහෝ ස්ථානවලට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් පවතින බැවින් වැඩි අවධානයක් යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. අධික උණුසුම හේතුවෙන් විජලනය සහ ලවණ ඉවත්වීමෙන් මස්පිඩු… Read More
Update : රහස් පොලීසිය හිටපු ජනපති නිල නිවසට
Posted on Author admin
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් මේ වනවිට ප්‍රකාශයක් සටහන් කර ගනිමින් පවතිනවා. ඒ සඳහා අද… Read More
තරුණියන් රවටා ගණිකා ව්‍යාපාරයේ යොදවන සංවිධානාත්මක ජාවාරමක්
Posted on Author admin
කොට්ටාව – මහල්වරාව ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන මුවාවෙන් තරුණියන් රවටා ගණිකා ව්‍යාපාරයට යොදවන සංවිධානාත්මක ජාවාරමක් හිරු සී.අයි.ඒ හෙළි කර ගත්තා. 38 හැවිරිදි කාන්තාවක් හා ඇගේ වයස… Read More