Gossips ඩොලරය ඉහළ යෑම ගැටළුවක් නොවේ – වජිර අබේවර්ධන Posted on September 28, 2018 Author admin Comments Off on ඩොලරය ඉහළ යෑම ගැටළුවක් නොවේ – වජිර අබේවර්ධන රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 200 ඉක්ම වූවද රටේ ජනතාව අපහසුතාවයට පත් නොකරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා. යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.