ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 158 යි ශත 69 ක් ලෙස සටහන් වී තිබෙනවා.
Related Articles
තායිලන්තයේ තහංචියක් ඉවත් වන ලකුණු
Posted on Author admin
වසර 4ක කාලයක් තිස්සේ පනවා තිබෙන දේශපාලන තහංචි ලබන ජුනි මාසයේදී ඉවත් කරන බව තායිලන්ත රජය ප්‍රකාශ කළා. පුද්ගලයින් 5 දෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් පවත්වනු ලබන රැස්වීම් තහනම් කරමින් පනවා තිබූ තහංචිය… Read More
ඊයේ හිරු ගමින් ගමට ඇඹිලිපිටිය – යෝධගම – උඩතල්ල ගම්මානයට
Posted on Author admin
හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ ඇඹිලිපිටිය – යෝධගම – උඩතල්ල ගම්මානය කේන්ද්‍ර කරගනිමින්. දිවයින පුරා ගම්මානවල ජනතාව මුහුණ දෙන ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුම්වත් කර විසඳුම් ලබාදීම… Read More
ගජමුතු අලෙවි කිරිමට සුදානම් වු තුන්දෙනෙකු බේරුවලදී අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
බේරුවල නගරයේදී ගජමුතු 13 ක් සහිත අත්පළදනාවක් අලෙවි කිරිමට සුදානම් වු තුන්දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රී මොවුන් තිදෙනා ගජමුතු සහිත අත්පළදනාව රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට… Read More