සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක වන්නේ නම්, මේ වසර තුළ අනිවාර්යෙන් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 200 ඉක්ම වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
රාජ්‍ය ඇමතිනි විජයකලාගේ ප්‍රකාශය ගැන සොයාබලන ලෙස කථානායකවරයා නීතිපතිට දන්වයි
Posted on Author admin
එල්.ටී.ටී.ඊ. ය යළි ගොඩනැගිය යුතු බවට රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ පවතින නීතිය උල්ලංඝනය වී ඇත්ද යන්න විමර්ශනය කොට අදාළ නීතිමය පියවර ගන්නා… Read More
ගුවන්තොටුපල ගින්නේ අලාභය ?
Posted on Author admin
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ තීරු බදු රහිත අලෙවි සැලකට අයත් ගබඩාවක අද (09) අලුයම හට ගත් ගින්නෙන් එහි තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් විදුලි උපකරණ විනාශ වී ඇති බව පොලීසිය පවසනවා…. Read More
පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
Posted on Author admin
සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල මෙන්ම මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වැසි සමඟ ප්‍රබල අකුණු සහ පැයට කිලෝමීටර… Read More