සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක වන්නේ නම්, මේ වසර තුළ අනිවාර්යෙන් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 200 ඉක්ම වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
