ඉතිහාසයේ පළමු වරට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 160 ඉක්මවා තිබෙනවා.
මහබැංකුව ප්‍රකාශ කළේ එය අද 160 යි ශත 0069 ක් ලෙස සටහන් වූ බවයි.
රුපියලේ ගැණුම් මිල අද සටහන් වූයේ 156.91 ක් ලෙසයි.
Related Articles
ලංකාවෙන් වාර්ෂිකව පිළිකා රෝගීන් 23,000ක්
Posted on Author admin
වාර්ෂිකව පිළිකා රෝගීන් 23,000 ක් පමණ මෙරටින් වාර්තාවන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා. හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඒ අතරින් වැඩිම… Read More
අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකු මළ සිරුරක් හමුවේ
Posted on Author admin
ගොඩකවෙල පිහිටි චයිනා හාබර් ගල් කොරිය අසල මාර්ගයේ තිබී අභිරහස් ලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයෙකුගේ සිරුරක් අද අලුයම හමුවී තිබෙනවා. මියගිය පුද්ගලයා 34 හැවිරිදි ගොඩකවෙල – බලවින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු… Read More
ලොරියකට සහ කන්ටේනරයකට සිර වී පුද්ගලයෙකු මිය යයි
Posted on Author admin
නවගමුව – කොරතොට ප්‍රදේශයේදී ලොරි රථයකට සහ කන්ටේනර් රථයකට සිර වී පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත්තේ ප්‍රදේශයේ ගෑස් බෙදා හරින පෞද්ගලික ස්ථානයක් තුළදී බවයි පොලීසිය… Read More