Gossips ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 160 ඉක්මවයි Posted on June 7, 2018 Author admin Comments Off on ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 160 ඉක්මවයි ඉතිහාසයේ පළමු වරට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 160 ඉක්මවා තිබෙනවා. මහබැංකුව ප්රකාශ කළේ එය අද 160 යි ශත 0069 ක් ලෙස සටහන් වූ බවයි. රුපියලේ ගැණුම් මිල අද සටහන් වූයේ 156.91 ක් ලෙසයි.