ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ පැවැත්වෙන දෙවන සාකච්ඡා වටයේ පළමු දින අදයි.
එම සාකච්ඡාවට එක්වීම සඳහා කිම් ජොං අන් සහ ඩොනල්ඩ් ට්රම්ප් ඊයේ වියට්නාමයට ළඟා වුණා.
හැනෝයි අගනුවර දී මෙම සාකච්ඡාව හෙට දක්වා පැවැත්වෙනු ඇති.
Related Articles
ශ්රී දේවිගේ අභාවය ගැන ඉන්දීය අගමැති සහ ජනපති සොව පළ කරයි
Posted on Author admin
ප්රවීන බොලිවුඩ් සිනමා නිළි ශ්රීදේවිගේ හදිසි වියෝවෙන් සමස්ත ඉන්දියාවම දැඩි කම්පාවට පත්වී තිබෙනවා. හින්දි සිනමාවේ ප්රථම සුපිරි තාරකාව ලෙස සැළකෙන ප්රවීන බොලිවුඞ් සිනමා නිළි ශ්රීදේවි වයස… Read More
ඔළුවේ පොල් ගසා පැවත් වූ ආශීර්වාදය
Posted on Author admin
ඉන්දියාවේ වාර්ෂිකව පැවැත්වෙන Aadi Perukku උත්සවය පසුගියදා අවසන් වී තිබෙනවා. මෙහිදී ඇතැම් පිරිසට දෙවියන් ආවේශ වී තිබෙන අතර එම අවස්ථාවේදී 1000 ට පමණ හිසේ පොල් ගෙඩිය බැගින් ගසා තිබෙනවා. මෙම අවස්ථාව ඇතැම්… Read More
හිටපු ජනපතිගේ ප්රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂය හෙට යළි රැස්වේ
Posted on Author admin
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම හෙට දිනයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්රධානත්වයෙන් රැස්වනවා. පාර්ලිමේන්තුවේදී සිදුවන මෙම හමුවේදී ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ ආණ්ඩුවක්… Read More