ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ පැවැත්වෙන දෙවන සාකච්ඡා වටයේ පළමු දින අදයි.
එම සාකච්ඡාවට එක්වීම සඳහා කිම් ජොං අන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ වියට්නාමයට ළඟා වුණා.
හැනෝයි අගනුවර දී මෙම සාකච්ඡාව හෙට දක්වා පැවැත්වෙනු ඇති.
