ඇමරිකාව සහ මෙක්සිකෝව වෙන් කෙරෙන දේශසීමාව සඳහා තම හමුදා යෙදවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් තීරණය කර තිබෙනවා.
මෙක්සිකෝ දේශසීමාවෙන් සිදුකෙරෙන නීතිවිරෝධී සංක්රමණ වැළැක්වීම මෙහි අරමුණ බවයි ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කර ඇත්තේ.
තම රටෙහි ජාතික ආරක්ෂාව සලකා බලා මෙම පියවර ගන්නා බව ද ඔහු ප්රකාශ කර තිබෙනවා.
Related Articles
මාවනැල්ල – පහළ කඩුගන්නාවේදී, බස් රථයක් පෙරළී, කොන්දොස්තර මරුට – 43කට තුවාල
Posted on Author admin
මාවනැල්ල – පහළ කඩුගන්නාව – අම්බලම ප්රදේශයේදී බස් රථයක් පෙරළී යාමෙන් එක් අයෙකු මිය ගොස් තවත් 43 දෙනෙකු තුවාල ලැබුවා. ඊයේ රාත්රී 9.15ට පමණ අට්ඩාලච්චේන ප්රදේශයේ සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් වේගය… Read More
එක්දරු පියෙකුට මරු කැඳවු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
Posted on Author admin
කටුගස්තොට මංසන්දියේදී ජීප් රථයක්, ත්රිරෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කටුගස්තොට ප්රදේශයේ පදිංචි 41 හැවිරිදි එක්දරු පියෙක්. කටුගස්තොට… Read More
දින 20කදී කෝට් 15 ක රත්රං රේගු දැලේ
Posted on Author admin
නීතිවිරෝධී ලෙස රත්රං මෙරටට රැගෙන ඒම සීග්රයෙන් ඉහළ ගොස් තිබෙනවා. රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා එවැනි වැටලීම් 33ක් සිදුකර ඇති අතර, ඉන් 20ක්ම සිදුකර ඇත්තේ මෙම මාසය තුළදී වීම විශේෂත්වයක්. එහිදී… Read More