ඩෙන්මාර්කයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී අද සිදුවූ අනතුරකින් පුද්ගලයන් හයදෙනෙකු මියගොස් තවත් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ෆියුනෑන් සහ සීලෑන්ඩ් දූපත් යා කෙරෙන පාලම මධ්‍යයේ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් සහ මගී දුම්රියක්.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
Related Articles
ක්‍රියාත්මක වන්නේ ජම්පර් ප්රජාතන්ත්රවාදයක් – හිටපු ආරක්ෂක ලේකම්
Posted on Author admin
ප්රජාතන්ත්රවාදය පිළිබඳව උදම් අනන ආණ්ඩුවේ සිටින ඇතැමුන් ක්‍රියාත්මක කරමින් සිටින්නේ ජම්පර් ප්රජාතන්ත්රවාදයක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ‘එළිය’… Read More
සුබ මොහොතින් හිස තෙල් ගෑමේ නැකත සිදුවෙයි
Posted on Author admin
උදා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකැත් චාරිත්‍රය අද (16) උදෑසන 10යි 16ට යෙදුණු සුබ මොහොතින් සිදු කෙරුණා. හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය අත්තනගල්ල රජමහා විහාරයේදී පැවැත්වුනේ කථානායක… Read More
තායිවානයේ හූ කම්පනයක්
Posted on Author admin
තායිවානයේ හුවාලියන් වෙරළාසන්න නගරයට ඔබ්බෙන් අද ප්‍රබල භූ කම්පනයක් සිදුවුණා. තායිවාන කාලගුණ කාර්යාංශය ප්‍රකාශ කළේ එය රික්ටර් පරිමාණයේ 6ක ප්‍රබලතාවකින් යුත් භූ කම්පනයක් බවයි. ඇමරිකානු භූ විද්‍යා… Read More