ඩෙන්මාර්කයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී අද සිදුවූ අනතුරකින් පුද්ගලයන් හයදෙනෙකු මියගොස් තවත් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ෆියුනෑන් සහ සීලෑන්ඩ් දූපත් යා කෙරෙන පාලම මධ්‍යයේ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් සහ මගී දුම්රියක්.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
