පසුගිය වසරට වඩා මේ වසරේදී ඩෙංගු රෝගීන්ගේ අඩුවක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර කියා සිටියේ 2017 සහ 2018 වසරවලට සාපේක්ෂව වසරේ මේ දක්වා කාලසීමාව තුලදී ඩෙංගු රෝගීන් 10,800 ක් වාර්තා වී ඇති බවයි.
Related Articles
රුසියාව නව මිසයිල පද්ධතියක් සැලසුම් කරයි
Posted on Author admin
රුසියාව සහ ඇමරිකාව යුද අවි පාලන ගිවිසුම අත්හිටුවීමත් සමඟ රුසියාව විසින් නව මිසයිල පද්ධතීන් පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා. දෙරට අතර පැවති මධ්‍යම දුර න්‍යෂ්ටික බල ගිවිසුමට අනුව කෙටි හා මධ්‍යම… Read More
නිදහස් පක්ෂයේ අවසානය ගැන ගම්මන්පිල හෙළිකරයි
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසානය බොහෝ දුරට එළැඹෙන ජනාධිපතිවරණයෙන් පසු සිදු වනු ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා. නිදහස් පක්ෂය නියෝජනය කරන බස්නාහිර පළාත් සභාවේ උප සභාපති… Read More
සිම්බාබ්වේ ජනපති සංචාරයක් අතරමග නවතා යළි පැමිණෙයි
Posted on Author admin
ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව පවතින විරෝධතා උත්සන්න වීමත් සමඟ සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් මනන්ගාවා, ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගි නොවී යළි සිය රටට පැමිණ තිබෙනවා. එරට විපක්ෂය… Read More