Gossips ඩෙංගු රෝගීන් වාර්තා වීමේ අඩුවක් Posted on March 20, 2019 Author admin Comments Off on ඩෙංගු රෝගීන් වාර්තා වීමේ අඩුවක් පසුගිය වසරට වඩා මේ වසරේදී ඩෙංගු රෝගීන්ගේ අඩුවක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර කියා සිටියේ 2017 සහ 2018 වසරවලට සාපේක්ෂව වසරේ මේ දක්වා කාලසීමාව තුලදී ඩෙංගු රෝගීන් 10,800 ක් වාර්තා වී ඇති බවයි.