වොල්බැකියා නැමති බැක්ටිරියාව යොදා ඩෙංගු මදුරුවන් තුරන් කිරිමේ වැඩ පිලිවෙලේ මුලික කටයුතු අද ආරම්භ කෙරුනා. 
ඒ ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ඇති කරගත් ගිවිසුමකට අනුවයි. 
මෙම කටයුත්ත සදහා ඔස්ට්‍රේලියානු රජය මුල්‍යාධාර සපයනවා. 
ඒ අනුව ඉදිරි මාස 12 තුළ  කොළඹ සහ ඒ අවට ප්‍රදේශ තුනකට මෙම බැක්ටීරියාව මුදාහැරෙනු ඇති.



