Gossips

ඩුබායි සිට පිටුවහල් කළ තවත් දෙදෙනෙකු CID භාරයට

මදූෂ් සමග අත්අඩංගුවට ගත් ඩුබායි සිට පිටුවහල් කළ තවත් දෙදෙනෙකු කටුනායකදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා.