ශ්‍රී ලංකාව සමඟ ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරඟ සඳහා ක්‍රීඩා නොකිරිමට දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩුප්ලෙසි තීරණය කර තිබෙනවා.
ඒ, මීට පෙර පැවැති තෙවන එක් දින තරඟයේදී පන්දුවක් රැකීමට ගොස් සිදු වූ අනතුර හේතුවෙන්.
මේ නිසා ඔහුට සති 6ක පමණ කාලයක් ක්‍රීඩා කිරීමට නොහැකි වී ඇති බව වෛද්‍යවරුන් පෙන්වා දී තිබෙනවා.
