Politics Sri Lanka

ඩී. මංජු STF වෙඩි පහරින් මරුට

ඩී. මංජු STF වෙඩි පහරින් මරුට

පාතාලයේ ප්‍රබල නායකයකු ලෙස හැදින්වෙන දඩල්ලගේ මංජු නැමැත්තා විශේෂ කාර්ය බළකාය සමඟ අද (23) ඇති වු වෙඩි හුවමාරුවකින් මිය ගොස් ඇත.

වත්තල දී විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් මොහු අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරිමේ දී ප්‍රති ප්‍රහාර එල්ල කළ පලා යාමට තැත් කිරිමේ දී මොහු මෙලෙස මිය ගොස් තිබේ.

සිද්ධියෙන් තවත් පතාල සාමාජිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.