Gossips ඩී.අයි.ජී. නාලක අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්විය යුතුයි – අමරවීර Posted on September 23, 2018 Author admin Comments Off on ඩී.අයි.ජී. නාලක අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්විය යුතුයි – අමරවීර ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට ගෙන පරික්ෂණ පැවත්විය යුතු බව අමාත්‍ය මහින්ද අමවීර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ බෙලිඅත්ත ප්‍රදේශයේ ඊයේ (22) පැවති ජනහමුවක් අමතමින්.