ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට ගත් තීරණය පිළිබඳව තමන් දැන් කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් පවසනවා.
ආසියානු කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජය පිළිබඳව හිරු ප්රවෘත්ති අංශය සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
ශ්‍රී ලංකන් ගුවන් යානයක් ජර්මනියට ගොඩබස්වයි
Posted on Author admin
මගීන් 268 ක් සමඟ ලන්ඩන් සිට කොළඹ බලා පියාසර කරමින් තිබු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් හදිසියේ ජර්මනියේ – ෆ්රෑන්ක්ෆර්ට් ගුවන්තොටුපලට ගොඩබස්වා තිබෙනවා. ඒ එහි සිටි මගියෙකු හදිසියේ රෝගාතුරවීම… Read More
තලාවේදී රාජ්‍ය බැංකුවක් බිද මුදල් හා ස්වර්ණාභරණ සොරාගනී
Posted on Author admin
අනුරාධපුර – තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකට ඇතුළු වූ පිරිසක් එහි තිබු මුදල් සහ ස්වර්ණාභරණ සොරකම් කර ඇති බව පොලිසිය පවසනවා. පසුගිය සති අන්ත නිවාඩු දින දෙකෙහි මෙම සොරකම සිදුව ඇති බව සදහන්. Read More
ඇතාගේ ගැටුණු වෑන් රථය
Posted on Author admin
අනුරාධපුර – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් ඇතෙකුගේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනකු සුළු තුවාල ලබා තිබෙනවා. අද (19) අලුයම 6ට පමණ මොරගොඩ ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු… Read More