Gossips

ඩිජිටල් ආර්ථිකයක් – අගමැති

ඉදිරියේදී ඩිජිටල් ආර්ථිකයක් නිර්මාණය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
බත්තරමුල්ලේ පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ අද පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ඉඩම් ලියාපදිංචි කිරීමේ එක්දින සේවය සහ උප්පැන්න ඇතුළු සේවා රැසක් ඩිජිටල් සේවාවක් බවට පත් කිරීම අද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.