ආණ්ඩුව විසින් මෙගාවොට් 100ක හදිසි විදුලිය මිලදී ගැනීමේදී, ඉහළම මිල ගණන් යටතේ ආණ්ඩුවේ හිතවතෙකුගේ ආයතනයකින් එය ලබා ගැනීමේ සූදානමක් පවතින බවට, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා චෝදනා කරනවා.
විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.
Related Articles
මොණරාගල තවත් ගුරුවරයෙකු අපයෝජන සිද්ධියකට අත්අඩංගුවට
Posted on Author admin
මොණරාගල – බිබිල – පිටකුඹුර ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකු සිසුවියක් අපයෝජනය කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ බිබිල ප්‍රදේශයේ පාසලක සිසුවියක් වසර දෙකක් පුරා ගුරුවරයා… Read More
පළාත් 04 ක සෞඛ්‍ය කටයුතුවලට මූල්‍යාධාර
Posted on Author admin
මෙරට පළාත් 04 ක සෞඛ්‍ය කටයුතු ඉහළ නැංවීම සදහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 50 ක මූල්‍යාධාර ලබා ගැනීම සදහා වන ගිවිසුම් දෙකකට අද (26) මුදල් අමාත්‍යාංශයේදී අත්සන් තැබුණා. ඒ අමාත්‍යාංශ… Read More
රූපවාහිනීයට හිටපු ඇමතිවරුන්ට එල්ලවූ විරෝධය
Posted on Author admin
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමත් සමඟ ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ නව අග්‍රාමාත්‍යවරයා පත් කිරීමට එරෙහිව… Read More