අවසන් යුධ සමයේ මෙරට සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් පෞද්ගලික පරීක්ෂණයක් ආරම්භ කිරීමට දෙමළ ඊලාම් රජය ලෙස හඳුන්වන ඇමෙරිකානු සංවිධානයේ නායක විශ්වනාදන් රුද්‍රකුමාරන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක සංවිධානයක් තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් එම සංවිධානයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය ලිඛිතව දැනුම්වත් කර ඇති බවයි වාර්තා වන්නේ.
නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය කියා සිටියේ යුධ අපරාධ සම්බන්ධයෙන් මෙවර ජිනිවා සැසි වාරයේදී නිසි වැඩපිළිවෙලක් ඉදිරිපත් නොවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.rn
