Sports

ඩයන් ගෝමස් ආසියානු බොක්සිං සම්මේලනයේ විධායක කමිටුවට

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතා ආසියානු බොක්සිං සම්මේලනයේ විධායක කමිටුවට තේරී පත් විය. ආසියානු බොක්සිං සම්මේලනය නිලධාරි මණ්ඩලය තෝරා ගැනීම සඳහා වූ නිලවරණය තායිලන්තයේදී ඊයේ පැවැත් විය. එහිදී නිලධාරීන් තෝරා පත් කර ගත්තේ, රටවල් 17 ක නියෝජිතයන් 36 දෙනෙකුගේ ඡන්දයෙනි. ආසියානු බොක්සිං සම්මේලනයේ නව සභාපති ලෙස කටාර්හි යූසුෆ් […]

The post ඩයන් ගෝමස් ආසියානු බොක්සිං සම්මේලනයේ විධායක කමිටුවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.