දූෂිත දේශපාලනඥයින්ට එරෙහිව නව දේශපාලන ව්‍යාපාරයක් අරඹන බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
Update :- තැපැල් සේවක විරෝධතාව නිසා ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය වැසේ
Posted on Author admin
කොළඹ – මධ්‍යම තැපැල් හුවමාරුව අසළින් අද දහවල් ආරම්භ වූ තැපැල් සේවක විරෝධතා පා ගමන මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය අසළට පැමිණ තිබෙනවා. මේ හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය… Read More
ඉදිරියේදී ගොඩනගන සන්ධානය
Posted on Author admin
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ එක්ව ගොඩනගන පුළුල් සන්ධානයක් තුළින් ඉදිරියේදී නැවත මෛත්‍රී – මහින්ද යුගයක් ගොඩගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ… Read More
යාපනයේ සුළිපුරම් දැරිය ඝාතනයට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
යාපනය – සුළිපුරම් ප්‍රදේශයේදී අපයෝජනය කර, ගෙළ සිරකර සය හැවිරිදි පාසල් දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. උතුර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස්… Read More