Sports

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමාරම්භ උත්සවය අද

COLOMBO (NEWS1ST) : විශ්වයේ අසිරිමත් ක්‍රීඩා මංගල්‍යයේ 32 වැනි අදියරේ සමාරම්භක උත්සවය ජපානයේදී අද පැවැත්වේ. 2020 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ ටෝකියෝ ඔලිම්පික් උළෙල මේ වසර දක්වා කල් දැමීමට සිදු වූයේ කොවිඩ් 19 වසංගතය හේතුවෙනි. ඔලිම්පික් ඉතිහාසයේ ක්‍රීඩා උළෙලක් කල් දමා වෙනත් වසරකදී පවත්වන පළමු අවස්ථාව මෙයයි. 1964 වසරේදීද ටෝකියෝ නුවර ඔලිම්පික් උළෙලට සත්කාරත්වය සැපයී ය. […]

The post ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමාරම්භ උත්සවය අද appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.