ටී.එන්.ඒ. සංවිධානය පසුගිය වසර 4 ක කාලය තුළ ආණ්ඩුවට සහය පළ කළද ඒ තුළින් ඔවුන් තම ජනතාවගේ කිසිදු ඉල්ලීමක් ඉටු කිරීමට සමත්වී නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ යාපනය ප්‍රදේශයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින්.
Related Articles
අගමැතිට එරෙහි විශ්වාශභංගය ගැන කියන කතා
Posted on Author admin
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ඒමට සූදානම් වන විශ්වාශභංග යෝජනාව පිළිබද අද (04) දිනයේත් ස්ථාන කිහිපයකදී දේශපාලන පක්ෂ නියෝජිතයන් අදහස් පලකළා. Read More
ජනපති තීන්දුවත් සමග අගමැති ගෙදර යයි
Posted on Author admin
ජාතික ආණ්ඩුවේ ගිවිසුම අහෝසිවීමත් සමඟ අමාත්‍ය මණ්ඩලයේ නීත්‍යනුකූලභාවය පිළිබඳ මෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ ධුරය සම්බන්ධයෙන් විද්වතුන් කිහිපදෙනෙකු හිරු ප්රවෘත්ති වෙත අදහස් පළ කළා. පළාත් පාලන… Read More
ජපානයේ ප්‍රබල භූ කම්පනයක්
Posted on Author admin
ජෙබී සුළි කුණාටුවෙන් බලපෑම් එල්ලවූ ජපානයේ ඊයේ රාත්‍රියේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. ජපානයේ හොකයිඩෝ දූපතේ සිදුව ඇති මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් මාපකයේ 6.6 ක් ලෙසයි. භූකම්පනය… Read More